Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2019 තලවිල සා.ආනා සිද්ධස්ථානයේ මාර්තු මංගල්‍යය – විශේෂ දුම්රිය කාලසටහන

2019 තලවිල සා.ආනා සිද්ධස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් යොදවා ඇති විශේෂ දුම්රිය කාලසටහන.

මේ සඳහා මාර්තු 09 මොරටුව සිට පාලවිය දක්වා විශේෂ දුම්රියයක් ධාවනය වන අතර එය මාර්තු 10 වන දින නැවත පාලවිය සිට මොරටුව දක්වා ධාවනය වේ. වෙන්කල ආසන නොමැත.

මගීන්ගේ පහසුව සඳහා හලාවත දක්වා ඇති දුම්රියයන් කීපයක්ද මාර්තු 09,10 හා 11 යන දිනවලදී පාලවිය හා පුත්තලම දක්වා දීර්ඝ කර ඇත.

පාලවිය සිට සා.ආනා සිද්ධස්ථානය දක්වා විශේෂ බස් සේවාවක්ද ක්‍රියාත්මක වේ

සැකසුම – රොමේෂ් ප්‍රදීප්
#RDMNS24

single