Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පාසල් නිවාඩු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් – කොළඹ කොටුව – බදුල්ල

2018 දෙසැම්බර් මස පාසල් නිවාඩු සමයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන.

1)
දිනය
2018 දෙසැම්බර්
7,9,11,13,15,17,19,21,23,25,27,29, සහ
2019 ජනවාරි මස
1,3,5

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා

ගමනාරම්භය – කොළඹ කොටුව (පෙ.ව 7.30)
ගමනාන්තය – බදුල්ල (ප.ව 5.00)

2)
දිනය
2018 දෙසැම්බර්
8,10,12,14,16,18,20,22,24,26,28,30 සහ
2019 ජනවාරි
2,4,6

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා

ගමනාරම්භය – බදුල්ල (පෙ.ව 9.30)
ගමනාන්තය – කොළඹ කොටුව (ප.ව 7.20)

#RDMNS #SLR #SpecialTrains

single