Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කැලණිවැලි මාර්ගයේ රේල් බස් රථ ධාවනය නැවත ඇරඹේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම හා මහරගම අතර ‍රේල් බස් රථ ධාවනය අද සිට (16) නැවතත්.

කොස්ගම හා මහරගම අතර ධාවන කටයුතු නවතා තිබු ‍රේල් බස් රථ ධාවනය අද සිට ( නොවැ. 16) දින සිට නැවත ආරම්භ කොට ඇත.

රේල් බස් රථ ධාවන කාල සටහන

* පෙ.ව. 8.00 හෝමාගම (පිටත්වීම)
පෙ.ව. 9.04 කොස්ගම (ළඟාවීම)

* පෙ.ව. 9.40 කොස්ගම (පිටත්වීම)
පෙ.ව.10.46 හෝමාගම (ළඟාවීම)
පෙ.ව.11.13 මහරගම (ළඟාවීම)

* ප.ව. 1.30 මහරගම (පිටත්වීම)
ප.ව. 03.08 කොස්ගම (ළඟාවීම)

* ප.ව. 3.40 කොස්ගම (පිටත්වීම)
ප ව. 4.45 හෝමාගම (ළඟාවීම)

* ප.ව. 8.15 හෝමාගම සිට මරදාන දක්වා.

#RDMNS #News24

single