Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය පීලිපැනීමක්..!!!

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මීනගය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (22 ) මොරගොල්ලාගම සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය ඇණහිට ඇති අතර කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන දුම්රියන් මහව සන්ධිය දුම්රිය ස්ථානයට පමණක් සීමා වේ.

single