Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය වාර – මඩු සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය

මඩු සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන්
2018 සැප්තැම්බර් 21 හා 24 දෙදින

විශේෂ දුම්රිය 01 – 2018.09.21 (දකුණු පයාගල – මඩු පාර)
දකුණු පයාගලින් පිටත්වීම – ප.ව 09.30
මඩුපාර වෙත ළඟාවීම – පසුදින පෙ.ව 06.12

විශේෂ දුම්රිය 02 – 2018.09.21 (දකුණු පයාගල – මඩු පාර)
දකුණු පයාගලින් පිටත්වීම – ප.ව 11.07
මඩුපාර වෙත ළඟාවීම – පසුදින පෙ.ව 07.33

විශේෂ දුම්රිය 03 – 2018.09.24 (මඩුපාර – දකුණු පයාගල)
මඩු වලින් පිටත්වීම ප.ව 01.00
කො.කොටුවට ප.ව 07.45
දකුණු පයාගලට ළඟාවීම ප.ව 09.03

විශේෂ දුම්රිය 04 – 2018.09.24 (මඩුපාර – දකුණු පයාගල)
මඩු වලින් පිටත්වීම ප.ව 02.00
කො.කොටුවට ප.ව 09.05
දකුණු පයාගලට ළඟාවීම ප.ව 10.18

single