Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන

2018 සැප්තැම්බර් මස 13 සිට 20 දක්වා

කොළඹ කොටුව සිට,
පෙ.ව. 6.55 මාතර
පෙ.ව. 8.35 මාතර
පෙ.ව. 10.30 මාතර (රජරට රැජින)
ප.ව. 2.25 මාතර (ගාලුකුමාරි)
ප.ව. 6.05 මාතර

මාතර සිට,
පෙ.ව. 6.12 මරදාන (ගාලුකුමාරි)
පෙ.ව. 9.40 වව්නියාව (රජරට රැජින)
ප.ව. 1.25 මහනුවර
ප.ව. 2.10 මරදාන

ගාල්ල සිට ඉරිදා ප.ව. 1.50 මරදාන දක්වා ධාවනය වන දුම්රිය සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනවා ඇත.

2018-09-11

single