විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය
මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා
2018/09/08 සෙනසුරාදා
බංගදෙණියෙන් පෙ.ව 04.50
කොළඹ කොටුවෙන් පෙ.ව 08.15
මාතරට පෙ.ව 11.35
2018/09/09 ඉරිදා
මාතරින් ප.ව 01.20
කොළඹ කොටුවෙන් ප.ව 04.44
බංගදෙණියට ප.ව 08.02
සෙනසුරාදා (08) ප.ව 05.40 ට ගාල්ල දක්වා ධාවනය වන දුම්රිය මාතර දක්වා දීර්ඝ කෙරේ.
මාතරට ළඟා වීම ප.ව 08.50
මාතරින් පිටත් වීම ඉරිදා (09) පෙ.ව 07.35
මරදානට ළඟාවීම පෙ.ව 11.00
08 සෙනසුරාදා මරදාන සිට පෙ.ව 06.05 ට මාතර දක්වා ධාවනය වන දුම්රිය හා 09 ඉරිදා මාතර සිට ප.ව 04.00 ට මරදාන දක්වා ධාවනය වන දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයේ නවත්වනවා ඇත.