Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පනලිය අනතුර හේතුවෙන් අවහිර වූ…

පනලිය ප්‍රදේශයේ ඊයේ සවස සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අවහිර වූ දුම්රිය මාර්ගය උදෑසන දුම්රිය ධාවනයට දැඩි බාධාවක් නොවන ලෙස මේ වන විට යතා තත්වයට පත්කොට ඇත… කොළඹ කොටුව සිට පෙ.ව.05.55 බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වේ.

2018-08-07

single