Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කටුනායක සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සීමා කෙරේ..!

පුත්තලම මාර්ගයේ දුම්රිය මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි..!

කටුනායක සහ කුරණ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය පාලම් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සීදුව සහ මීගමුව අතර දුම්රිය ගමනාගමනය 2018-06-23 පෙ.ව.08.00 සිට 2018-06-24 ප.ව.04.30 දක්වා අත්හිටවනු ලැබේ. එම කාල සීමාව තුල කොළඹ කොටුව සහ සීදුව අතර දුම්රිය ගමන් වාර කිහිපයක් සිදු කරන අතර මීගමුව සහ හලාවත අතරද ගමන් වාර කිහිපයක් සිදු කරනු ලැබේ. එම දුම්රිය ගමන් වාර තොරතුරු පහතින්.

>> සීදුව දුම්රිය ස්ථානයෙන්

ප.ව. 01.03
ප.ව. 02.40
ප.ව. 5.29
ප.ව. 7.10

>> මීගමුව දුම්රිය ස්ථානයෙන්

පෙ.ව.10.56
ප.ව. 02.31
ප.ව. 03.45
ප.ව. 07.31

තොරතුරු – කටුනායක දුම්රිය ස්ථානය
දුම්රිය මගීන්ගේ නිල Facebook සමූහය
www.rdmns.lk

single