Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2021/06/28 සිට ධාවනය වන දුම්රිය සේවා

2021/06/28 දින සිට පළාත් සංචරණ සීමා ඉවත් වන තුරු බස්නාහිර පළාත තුල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන.

ප්‍රාදේශීය දුම්රිය සේවා ධාවනයට කටයුතු යොදා ඇත.

➡️මහනුවර/බෙලිඅත්ත/මහව සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට කටයුතු සැලසුම්කර තිබුන ද, තවදුරටත් බලපැවැත්වෙන සංචරණ සීමා හේතුවෙන් COVID-19 වැලැක්වීම පිළිබඳ කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත.
රටේ පවතින තත්වය අනුව ඉහත කාලසටහන සංශෝධනය විය හැකි හෝ අවලංගු වීමට හැකි බව කරුණාවෙන් සලකන්න.

UPDATED ON 2021/06/27
#RDMNSNewsFeed

single