Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2021/08/16 සිට ධාවනය වන දුම්රිය සේවා

2021/08/16 සඳුදා දින සිට බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ.

රටේ පවතින වත්මන් තත්ත්වය සමග සීමිත සේවක පිරිසකගේ දායකත්වයෙන් දුම්රිය සේවාව පවත්වාගෙන යන බැවින් මෙම දුම්රිය සේවා ඕනෑම අවස්ථාවක ප්‍රමාද වීම් / සංශෝධනය වීම් සහ අවලංගු වීම් සිදු විය හැක.

දුම්රිය තිබෙන ස්ථානය සහ මගී ධාරිතාව පිලිබඳ තොරතුරු ලබාගැනීම සඳහා RDMNS.LK Mobile App එක Download කර Live Train Radar වෙත පිවිසෙන්න.

#RDMNS #TrainSchedule

single