Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

15 වැනිදා දුම්රිය ධාවනය පිලිබඳ අවසන් තීරණය මේ සතියේ

15 වන දින සිට නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීම සඳහා වන අවසන් තීරණය මේ සතියේ …

දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා වන අවසරය මෙම සතියේ දී පැවැත්වීමට නියමිත කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කිරීමට නියමිත අතර එම අවසරය ලැබුණු පසු දුම්රිය ධාවනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා RDMNS කල විමසීමකදී අදහස් දැක්වීය.

#RDMNS #NewsFeed

single