Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ විජය රජදහන දුම්රිය ස්ථානයන් අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීමේන් ඇතිවූ මාර්ග අවහිරතාවය නිසා 2021/11/15 දින ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ඉහත සඳහන් දුම්රිය සේවා වාර පමණක් ක්‍රියාත්මක වේ.

#RDMNS #NewsFeed

single