Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ගමන් වාර සංශෝධන

කොරොනා ව්‍යාප්තිය නිසා මගී ධාරිතාවය අවම වීම හේතුවෙන් තාවකාලික ධාවනයෙන් ඉවත් කර තිබූ සහ නව දුම්රිය වාර සේවා සහ ධාවන වාර සංශෝධනයන් සහිතව ප්‍රධාන /උතුරු හා නැගෙනහිර මාර්ග සදහා ඉහත සදහන් පරිදි මේ වන විට ධාවනය සදහා එක් කර ඇත.

#RDMNS #NewsUpdates
2021.01.24

single