Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

අද (9) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය අත්හිටුවා ඇත.
ඒ අනුව අද දින (9) ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියන් සහ දුරගමන් සේවා දුම්රියන් ධාවනය අවලංගු කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරී
2022.05.09

single