Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ධාවනය යළි ඇරඹේ

ඊයේ රාත්‍රියේ පැනවූ පොලිස් ඇදිරිනීතිය අද උදෑසන 08:00ට ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කෙසේ නමුත් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් සිදුවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.

RDMNS NEWS FEED
2022.07.09. 07.50 AM

single