Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ප්‍රවේශපත් ගාස්තු සංශෝධනය කල් යයි !

2022.07.12 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොවේ.

එය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
2022.07.12
#RDMNS #NewsFeed

single