Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම නවතියි

දුම්රිය ස්ථානාධිපති වරුන් විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් 2022.07.23 දින ප.ව.06/00 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම දුම්රිය ස්ථාන තුළින් සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇත.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

එමෙන්ම දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.

#Rdmns #NewsFeed

single