Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ප්‍රවේශපත් නිකුත් කිරීම නැවතත් ආරම්භ වේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතු නැවතත් ආරම්භ කර ඇත.

Note – නව දුම්රිය ගාස්තු සංශෝධනය මේ වන විට ක්‍රියාත්මක වේ.

2022.07.24 06.00 PM

single