Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

බදුල්ල රාත්‍රී දුම්රිය අවලංගු කෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප.ව. 06/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1046 දරණ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 1045 දරණ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියයන් අද දින (2022/08/01) ධාවනය නොවේ.

2022/08/01
#RDMNS #NewsFeed

single