Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ELLA ODYSSEY නැවතත් !

2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.

single