Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පුත්තලම මාර්ගය – මාර්ග අලුත් වැඩියාවක්

2022 අගෝස්තු මස 20 සහ 21 යන දෙදින තුළ පුත්තලම දුම්රිය මාර්ගයේ වයික්කාල දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් සංශෝධනය සහ අවලංගු කර ඇත.

#RDMNS #NewsUpdate
2022.08.20

single