Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – රාගම බැසිලිකා දේවස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය

රාගම බැසිලිකා දේවස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක්කර ඇත.

#RDMNS #SpecialTrainSchedule
2022.08.20

single