Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය

මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස 2022/09/11 වන සෙනසුරාදා සහ 2022/09/12 වන ඉරිදා යන දිනයන්හි ඉහත සඳහන් දුම්රිය ගමන් වාර දෙක එක්කොට ඇත.

#RDMNS #MainNewsFeed

single