Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ආසන වෙන් කිරීමේ හැකියාව දින 30 දක්වා නැවත වැඩි කෙරේ.

මෙතෙක් ක්‍රියාත්මක වූ දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය, ගමනට යෝජිත දින සිට දින 07 ක් සහ පසුව 14 ක්ද ලෙස සිදු වූ වෙනස් වීම නැවතත් මහජන ඉල්ලීම් සලකා පෙර පරිදි මාසයක (දින 30) ක් ලෙස දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව කලින් ආසන වෙන් කරවාගැනීමේ පහසුකම ගමනට යෝජිත දින සිට දින 30 කට පෙර සිට සිදු කරගැනීමට 2022.09.13 දින සිට හැකියාව ඇත.

#RDMNS #NewsFeed
2022.09.09

single