Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කොළඹ කොටුව – අනුරාධපුරය නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවයක්

2022/10/08 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.
මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කරගත යුතු වේ!

#RDMNS #NewsFeed
2022.10.07

single