Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක නොවේ !

LOCOMOTIVE OPERATING ENGINEERS UNION විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත් හිටුවා ඇත. දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වේ.

#RDMNS #Newsupdate
2023.02.10. 05.30 AM

single