???? අලුත් අවුරුදු සමය – අවලංගු වන දුම්රිය ගමන් වාර
2023 අලුත් අවුරුදු කාල සීමාව තුල මගීන් අවම වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් අවලංගු කර ඇත.
2023 අලුත් අවුරුදු කාල සීමාව තුල මගීන් අවම වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් අවලංගු කර ඇත.
2023 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව පිණිස විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනය සඳහා එක් කර ඇත. 2023.04.05 #RDMNS #TrainSchedule #NewYearSchedule
තලවිල සා.ආනා දේවස්ථානයේ 2023 මාර්තු මංගල්‍යයය වෙනුවෙන් සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර මාර්තු මස 11, 12 සහ 13 දින වලදී ධාවනය සඳහා එක් කර ඇත. 2023.03.11 #RDMNS #NewsFeed
දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කර දුම්රිය කාලසටහනේ සංශෝධන කිහිපයක් සිදු කර ඇත. 2023.01.03
2023.02.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිවැලි මාර්ගයේ කාලසටහනේ තවත් සංශෝධන කිහිපයක් සිදු කර ඇත. #RDMNS #MainNewsFeed 2023.02.26
2023.02.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිවැලි මාර්ගයේ ඉරිදා දින දුම්රිය කාලසටහන සංශෝධනය කර ඇත. #RDMNS #NewsFeed #ScheduleChanges 2023.02.25
සති අන්තයේ ඉතා සහනදායි මිලකට එක්දින විනෝද සංචාරයකට ඇරයුම් කරමින් සීතාවක ඔඩිසිය Seethawaka Odyssey 2023 පෙබරවාරි 26 සිට සෑම ඉරිදාවකම ධාවනයට එක් කෙරේ ! #RDMNS #NewsFeed #SeethawakaOdyssey
2023.02.20 දින සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක පරීක්ෂණ ධාවනයක් සඳහා දුම්රිය කාල සටහන සංශෝධනය කර ඇත. #RDMNS #NewsUpdate 2023.02.22
LOCOMOTIVE OPERATING ENGINEERS UNION විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත් හිටුවා ඇත. දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වේ. #RDMNS #Newsupdate 2023.02.10. 05.30 AM
2023 වර්ෂයේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව උදෙසා දුම්රිය සහ බස් ධාවන තොරතුරු. #RDMNS