විශේෂ නිවේදනයයි !
#rdmns
#rdmns
2022/04/02 (අද) දින ප.ව. 06/00 සිට 2022/04/04 (සඳුදා) දින පෙ.ව. 06/00 දක්වා දිවයින පුරා ඇඳිරි නීති තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රියන් හැර අද දින මධ්‍යම රාත්‍රී 12/00 දක්වා ධාවනය වීමට නියමිත අනෙකුත් සියළු දුම්රියන් සුපුරුදු පරිදි ධාවනය වේ. අද (2022/04/02) මධ්‍යම රාත්‍රී 12/00 සිට 2022/04/04 දින උදෑසන 06/00 දක්වා කිසිඳු මගී …
දුම්රිය ආසන වෙන් කරවා ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ දැන් සිදු කර ගත හැක. Visit > https://seatreservation.railway.gov.lk ඉහත වෙබ් අඩවිය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම දැන් මගීන් වෙත ලබා දී ඇත. #RDMNS #NewsFeed 2022.03.22
දුම්රිය මගීන් සදහා ගුණාත්මක සැපයීමේ අරමුණින් අද සිට මාර්ගගත හෙවත් Online ක්‍රමයට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම ක්‍රමවේදය ඔස්සේ වෙබ් අඩවිය හරහා හෝ ජංගම දුරකථන යෙදවුම මගින් දුම්රිය ආසන වෙන්කිරීමට පහසුකම් සලසා ඇත. මීට අදාළ Mobile Apps ඉදිරියේදී Android/Apple App Store හරහා බාගත කරගැනීමේ හැකියාව ඇත. මෙම වැඩපිළිවෙලෙහි මූලික අදියර …
2022/02/04 ජාතික නිදහස් දිනයට සමගාමීව හරිතවත් හෙටක් වෙනුවෙන් සිදු කරනු ලබන රුක් රෝපණ වැඩසටහන කැකිරාව දුම්රිය ස්ථානයේ එදින පෙ.ව. 09/00 සිට පැවැත්වේ. රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන, රුක් රෝපණය සඳහා පැල පරිත්‍යාග කල හැකි සියලු දෙනාට ආරාධනා ඒ සඳහා සහභාගී විය නොහැකි ඔබට එදින ඔබගේ ගෙවත්තේ රුක් රෝපණය කරමින් හරිතවත් හෙටක් සඳහා …
පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2022/01/28 දින සිට මඩකලපුව දක්වාත් 2022/01/29 දින සිට මඩකලපුවෙන් කොළඹ කොටුව දක්වාත් ගමන් ඇරඹේ. #RDMNS #NewsFeed 2022.01.28
කොරොනා ව්‍යාප්තිය නිසා මගී ධාරිතාවය අවම වීම හේතුවෙන් තාවකාලික ධාවනයෙන් ඉවත් කර තිබූ සහ නව දුම්රිය වාර සේවා සහ ධාවන වාර සංශෝධනයන් සහිතව ප්‍රධාන /උතුරු හා නැගෙනහිර මාර්ග සදහා ඉහත සදහන් පරිදි මේ වන විට ධාවනය සදහා එක් කර ඇත. #RDMNS #NewsUpdates 2021.01.24
2022.01.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ ධාවනයක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන ඉහත පරිදි සංශෝධනය කර ඇත. #RDMNS #NewsUpdate
කලාවැව දුම්රිය ස්ථානය ආසන්නයේදී සේවා දුම්රියක් පිලී පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය යථාතත්වයට පත් කරන තෙක් ඉහත සඳහන් දුම්රිය ධාවනය අවලංගු කර ඇත. 2022.01.01 #RDMNS #MainNewsFeed
2021/12/27 දින සිට ධාවනය සඳහා එක් කිරීමට නියමිතව තිබූ දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් දුම්රියන් නැවත දැනුම් දෙන තුරු ධාවනය සඳහා එක් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. 2021.12.28