විශේෂ නිවේදනයයි!
කොරොනා ව්‍යාප්තිය තත්ත්වය මත ධාවන ගමන් වාර මෙතෙක් ආරම්භ කර නොතිබූ ඉහත සඳහන් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් සේවා සීඝ්‍රගාමී දුම්රියන් 2021/12/27 දින සිට ධාවනය සඳහා එක් කර ඇත. #rdmns #newsupdate 2021.11.26
කොරොනා ව්‍යාප්තිය තත්ත්වය මත ධාවන ගමන් වාර මෙතෙක් ආරම්භ කර නොතිබූ ඉහත සඳහන් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් සේවා සීඝ්‍රගාමී දුම්රියන් 2021/12/27 දින සිට ධාවනය සඳහා එක් කර ඇත. #rdmns #newsupdate 2021.11.26
ඉහත සදහන් විශේෂ දුම්රියන් ප්‍රධාන මාර්ගයේ ධාවනය සදහා එක් කර ඇත.
#RDMNS
2021/12/06 දින සිට උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය සදහා එක් කර ඇත. #RDMNS #NewsUpdate 2021.12.04
2021/11/29 දින සිට ඉහත සඳහන් දුම්රියන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සදහා එක් කර ඇත. #RDMNS #NewsUpdate 2021.11.26
#RDMNS #NewsUpdate 2021.11.26
අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ බලන සහ කඩිගමුව දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා නවතා දමා තිබු මහනුවර සහ කොළඹ කොටුව අතර කාර්යාල සේවා දුම්රිය 2021/11/22 දින සිට සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කිරීම නියමිතව ඇත. #RDMNS #NewsUpdate 2021.11.21
ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ විජය රජදහන දුම්රිය ස්ථානයන් අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීමේන් ඇතිවූ මාර්ග අවහිරතාවය නිසා 2021/11/15 දින ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ඉහත සඳහන් දුම්රිය සේවා වාර පමණක් ක්‍රියාත්මක වේ. #RDMNS #NewsFeed
2021/11/12 දින සිට මාතර සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන අතර ධාවනය සඳහා ඉහත සඳහන් නව දුම්රිය ගමන් වාර ධාවනයට එක්කර ඇත. #RDMNS #NewsUpdate #coastline
2021/11/10 දින සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත.