ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය සංශෝධනයක්
නැවත දැනුම් දෙන තුරු ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ ඉහත සංශෝධන සිදු කර ඇත. 2021.05.18 #RDMNS #NewsUpdate
නැවත දැනුම් දෙන තුරු ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ ඉහත සංශෝධන සිදු කර ඇත. 2021.05.18 #RDMNS #NewsUpdate
දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් 2021 මැයි මස 14, 15 සහ 16 යන දින වල ධාවනය වීමට නියමිත සියලුම මගී දුම්රියන් අවලංගු කර ඇත. #RDMNS #NewsUpdate 2021.05.13
පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් ධාවනය වන දුම්රිය ගමන් වාර වලට අමතරව 2021/05/13 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දුම්රිය ගමන් වාර ද දිනපතා ධාවනයට එක්කර ඇත. #RDMNS 2021.05.12
අමතර දුම්රිය සේවා ධාවනයට එක් කිරීම පිලිබඳ නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනය #RDMNS
#RDMNS #NewsUpdate #TrainSchedule 2021.05.11
2021.05.11 දින සවස කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය වේ. පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් හෙට දින සිට (2021.05.12) දුම්රිය ධාවනය සිදු වන ආකාරය පිලිබඳ තොරතුරු අද දින සවස බලාපොරොත්තු වන්න. #RDMNS #NewsUpdate 2021.05.11
ඉහත සඳහන් දුම්රිය සේවා 2021.05.06 දින සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. මේ වනතුරු අවලංගු කර ඇති සියලුම දුම්රිය ගමන් වාර පිලිබඳ තොරතුරු RDMNS.LK Mobile App එක වෙත පිවිස ප්‍රධාන පුවත් මෙනුව වෙත පිවිසීමෙන් ලබාගත හැක. #RDMNS #NewsFeed 2021.05.06
ඉහත සඳහන් දුර ගමන් දුම්රිය සේවා නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. මීට අමතරව, තලේමන්නාරම් තොට දක්වා ගමන් ගන්නා මගීන් හට, රාත්‍රී 09/00 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4089 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියෙන් මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානය දක්වා ගමන් පහසුකම් සලසා ගත හැකි අතර මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානයෙන් තලේමන්නාරම් …
ඉහත සඳහන් දුර ගමන් දුම්රිය සේවා නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. #RDMNS #NewsFeed 2021.05.03
උග්ගල්ල සහ පින්වත්ත යන දුම්රිය ස්ථාන නැවත දැනුම්දෙන තුරු වසා දැමේ ! #RDMNS #newsupdate 2021.05.03