Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

RDMNS News

නව කාර්යාල දුම්රිය ගමන් වාර ධාවනයට එක්වේ.

COVID-19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් 2021/05/03 වන සඳුදා දින සිට ඉහත සඳහන් අමතර කාර්යාල දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වේ. (ප.ව. 05/00 ට මහනුවර සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානය පෙ.ව. 07/00 ට පසු කිරීමට නියමිත වේ. මෙම දුම්රිය ගමන් ආරම්භ වන්නේ එම දුම්රියෙන් පසුවය.) #RDMNS #NewsFeed 2021.05.02

විශේෂ නිවේදනයයි !

COVID – 19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් 2021/05/01 දින සිට තාවකාලිකව ධාවනය අවලංගු කිරීමට නියමිතව තිබූ ඉහත සඳහන් දුම්රිය ගමන් වාර, මගීන්ගේ දැඩි ඉල්ලීම් හමුවේ ඉහත පරිදි නැවතත් දිනපතා ධාවනයට එක්කර ඇත. #RDMNS #NewsFeed 2021.05.02

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

COVID 19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් පහත සඳහන් නගරාන්තර සහ දුරගමන් සේවා දුම්රියන් ධාවනය අවලංගු කර ඇත. මීට අමතරව, පෙ.ව. 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරණ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය 2021/05/08 සහ 2021/05/14 යන දින වල ධාවනය වේ. පෙ.ව. 05/45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා

ත්‍රිකුණාමලය – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රියේ නැවතුම් ස්ථාන සංශෝධනයක්…

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන, ත්‍රිකුණාමලය – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රියේ නැවතුම් ස්ථාන සංශෝධනයක්… මගී ජනතාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට අනුව, රාත්‍රී 07/00 ට ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 7084 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය, 2021 අප්‍රේල් මස 24 වන දින සිට සියඹලන්ගමුව දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කිරීමට දුම්රිය

විශේෂ නිවේදනයයි !

2021.04.24 දින සිට නැවත දැනුම් දෙන තුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නොනවත්වන බව කරුණාවෙන් සලකන්න ! #RDMNS #NewsFeed 2021.04.23

විශේෂ දුම්රිය සේවා – 2021 සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය

2021 සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය නිමිත්තෙන් 2021 අප්‍රේල් මස 09 වන දින සිට ඉහත සඳහන් පරිදි විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් දුම්රිය සේවා කිහිපයක් අවලංගු කර ඇති අතර ඒ පිලිබඳ තොරතුරු ඉහතින්.. #RDMNS #newsfeed 2021.04.06

විශේෂ නිවේදනයයි !

වෙළඳ නොවන නිවාඩු දිනයක් වන (2021/04/02) සිකුරාදා දිනයේදී පහත සඳහන් සංශෝධන වලට යටත්ව, සෙනසුරාදා දිනවල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන අනුව දුම්රිය ධාවනය සිදුවේ. සෙනසුරාදා දිනවල ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර වලට අමතරව පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/04/02 දින ධාවනය වේ. –ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගය 1164 – ප.ව. 04/50 කොළඹ කොටුව –

දෙනුවර මැණිකේ නැවත ධාවනයට එක් කෙරේ

කොළඹ කොටුව – බදුල්ල දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවතත් ධාවනයට එක් කෙරේ.. රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හමුවේ, දුම්රිය මගී සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තාවකාලිකව ධාවනය අවලංගු කරන ලද අංක 1001 සහ අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය නිමිත්තෙන් නැවතත් ධාවනයට එක් කිරීමට

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන් කර ඇත. දුම්රිය ධාවනය යතා තත්වයට පත්වන තුරු අවලංගුවීම් / ප්‍රමාදවීම් සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න Updated on 2021.03.18 #RDMNS