Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

RDMNS News

දුම්රිය වර්ජනයක් !

2021.03.17 දින මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් 2021.03.18 දින දුම්රිය ධාවනය අඩාල විය හැකි බව සලකන්න. #RDMNS #NewsUpdate UPDATED ON 2021.03.17 11.15 PM

විශේෂ නිවේදනයයි !

කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් 2021 පෙබරවාරි 26, 27 සහ 28 යන දින වල කටුනායක සහ කොළඹ කොටුව අතර විශේෂ දුම්රිය කාල සටහන ඉහත පරිදි වේ.. Post Author – RDMNS

විශේෂ නිවේදනයයි !

පුත්තලම මාර්ගයේ මාර්ග අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 2021 ජනවාරි 14,15,16 සහ 17 දිනවල ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsUpdate