දුම්රිය ගමන් වාර සංශෝධන
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන, උතුරු, මුහුදුබඩ සහ කැලණිවැලි දුම්රිය කාලසටහනට පහත පරිදි සංශෝධන සිදු කර ඇත. #RDMNS
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන, උතුරු, මුහුදුබඩ සහ කැලණිවැලි දුම්රිය කාලසටහනට පහත පරිදි සංශෝධන සිදු කර ඇත. #RDMNS
මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස 2022/09/11 වන සෙනසුරාදා සහ 2022/09/12 වන ඉරිදා යන දිනයන්හි ඉහත සඳහන් දුම්රිය ගමන් වාර දෙක එක්කොට ඇත. #RDMNS #MainNewsFeed
2022/09/06 දින සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත.
2022.09.04 දින ජනතා අයිතියට පත් වන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අභිනව දුම්රිය ස්ථානය වන නාකුළුගමුව උප දුම්රිය ස්ථානයේ (NKG) දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ. #RDMNS #Mainnewsfeed
2022/08/29 දින සිට නැවත දැනුම් දෙනතුරු ඉහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. #RDMNS #NewsFeed 2022.08.28
2022/08/22 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන වාරයක් සංශෝධනය කර, උතුරු දුම්රිය මාර්ගය සඳහා කොළඹ කොටුව සිට කුරුණෑගල අතර 2021/01/07 දින සිට ධාවනය සඳාහා එක් කර පසුව ධාවනයෙන් අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාරය ධාවනය සඳහා නැවත එක් කර ඇත. #RDMNS #NewsFeed 2022.08.23
2022/07/01 වන දින සිට උතුරු, නැගෙනහිර සහ ප්‍රධාන දුම්රිය මාර්ගයන් වල දුම්රිය් කාලසටහන සඳහා ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත.
2022/08/10 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #MainNewsFeed 2022.08.20
2022 අගෝස්තු මස 20 සහ 21 යන දෙදින තුළ පුත්තලම දුම්රිය මාර්ගයේ වයික්කාල දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් සංශෝධනය සහ අවලංගු කර ඇත. #RDMNS #NewsUpdate 2022.08.20
රාගම බැසිලිකා දේවස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක්කර ඇත. #RDMNS #SpecialTrainSchedule 2022.08.20