Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
test

නිදහස් සැමරුම වෙනුවෙන් වෙනුවෙන් කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන පෙ.ව.11/00 දක්වා වැසේ.

නිදහස් දින සැමරුම් උත්සව කටයුතු හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියළුම දුම්රියයන් 2023.02.03 දින මධ්‍යම රාත්‍රීය සිට 2023.02.04 දින පෙ.ව.11/00 දක්වා කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය යන දුම්රිය ස්ථානයන් වල නොනවත්වා ධාවනය වීමට නියමිතව ඇත. #RDMNS #NewsFeed 2023.02.03

test

Ceylon Miracle Journey | Feel the Most Iconic Train Ride of the World

Ceylon Miracle Journeys (Pvt.) Ltd in partnership with Sri Lanka Railways and the Tourism Ministry has embarked on a new journey that offers passengers an iconic rail experience to the misty mountains of Ella in five-star comfort. The luxury rail service will commence on February 14, 2023. The breathtaking experience offered in a premium luxury

test test

දුම්රිය ධාවන සංශෝධන

2023 උසස් පෙළ විභාගය වෙනුවෙන් ගමන් පහසුකම් සලසා ගන්නා පාර්ශවයන් වෙනුවෙන් 2023/01/19 දින ධාවනයෙන් තාවකාලිකව ඉවත් කරන ලද පහත දුම්රිය ගමන් වාරයන් 2023/01/23 වන දින සිට 2023/02/17 දින දක්වා නැවත ධාවනය සඳහා එක් දුම්රිය කාලසටහනේ යම් සංශෝධන කිහිපයක් සිදු කර ඇත.

test

දුම්රිය මගින් මහා පරිමාණ භාණ්ඩ ප්‍රවාහනය

කොළඹ බඩු ගබඩාවේ සිට දුම්රිය භාවිතය මගින් ලංකාවේ ඕනෑම දුම්රිය ස්ථානයක් සදහා භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමට අදාල පහසුකම් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍යතාව ඇති පාර්ශවයන් වෙත සපයා ඇත. ඕනෑම මාධ්‍යකින් මහාපරිමාණ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පිරිවැයට වඩා ලාභදායී වන දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසද හඳුනාගත හැකි වේ. එක් වැගනයක් සඳහා වන අවම බර

test

????තීරණය අවලංගු කර ඇත !

–UPDATE 08.00 PM 2023/01/12 (හෙට) දින සිට දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සහ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට ගත් තීරණය තාවකාලිකව අවලංගු කර ඇත. ඒ අනුව දුම්රිය කාලසටහන් සංශෝධනය වීමක් සිදු නොවේ !

test

⚠️ සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ.

දුම්රිය කාර්‍ය මණ්ඩලය හිඟ වීම හේතුවෙන් 2023/01/12 දින සිට නැවත දැනුම් දෙනතුරු ඉහත සඳහන් දුම්රියන් ධාවනයෙන් ඉවත් කර ඇති අතර දුම්රියන් කිහිපයක් සංශෝධන සහිතව ධාවනය වේ. සියලු දුම්රියන් වල සියලු නවත්වන දුම්රිය ස්ථාන සඳහා නව සංශෝධන වේලාවන් හැකි ඉක්මනින් RDMNS Mobile App එකෙහි දුම්රිය කාලසටහන වෙත යාවත්කාලින කිරීමට අප විසින් කටයුතු කරමින් සිටින්නෙමු!

test

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ

මේ සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33ක් වෙන් කර ඇති අතර මහව – ඕමන්තෙයි අතර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මැදවච්චිය දුම්රිය ස්ථානය අසලදී නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.

test

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව – අනුරාධපුර දක්වා සීමා වේ

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සහ වවුනියාව අතර දුම්රිය මාර්ග සංවර්ධන කටයුත්තක් හෙතුවෙන් එම කොට්ටාශය අතර දුම්රිය ධාවනය 2023/01/05 දින සිට මාස 05 ක කාලසීමාවක් සඳහා අත්හිටුවා ඇත.

test