Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
test test

විශේෂ දුම්රිය සේවා – නත්තල් උත්සව සමය 2022

2022 නත්තල් උත්සව සමය වෙනුවෙන් 2022/12/23 දින සිට 2022/12/26 දින දක්වා කොළඹ කොටුව බදුල්ල සහ කොළඹ කොටුව කන්කසන්තුරේ අතර වීශේෂ දුම්රිය ධාවනය සදහා එක් කර ඇත. 2022.12.23 #RDMNS

test

දුම්රිය කාලසටහන් සංශෝධන

2022.12.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සඳහා කැලණිවැලි මාර්ගයේ පරීක්ෂණ දුම්රිය කාලසටහන ඉහත පරිදි නැවත සංශෝධනය කර ඇත. 2022.12.12

test test test

⚠️ විශේෂ දැනුවත් කිරීමයි !

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් 2022/11/17 දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තනි මාර්ගයේ සිදු වේ.

test test test

විශේෂ දුම්රිය සේවා !

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් 2022/10/22 දින කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ගමන් වාරයක් ධාවනය සඳහා එක්කර ඇත.

test