බදුල්ල රාත්‍රී දුම්රියේ මගී තදබදය වෙනුවෙන් නව දුම්රියක් එක් කර ඇත
බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වල පවතින අධික මගී තදබදය හේතුවෙන් පහත නව සංශෝධනයන් සිදු කර ඇත. -2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවත ධාවනය සඳහා එක් කර ඇත. -2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර නව රාත්‍රී සීඝ්‍රගාමී ගමන්වාරයක් ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsUpdate #Badulla …